Skip to main content
Home- මුලට
e
paper
sign in
Comment activity
Edit profile
Email preferences
Change password
Sign out
my account
search
Search form
පුවත්
දේශපාලන
ව්‍යාපාරික
විශේෂාංග
රැස තීරුව
ලොව වටා
භාව
Close
මුල් පිටුව
සොයන්න
පුවත්
ජාතික පුවත්
ප්‍රාදේශීය පුවත්
මැඩම් MAO
චාමර ලියූ ලිපි
දේශපාලන
දේශපාලන පුවත්
දේශපාලන විශේෂාංග
ව්‍යාපාරික
ව්‍යාපාරික පුවත්
ව්‍යාපාරික විශේෂාංග
ව්‍යාපාරික සාකච්ඡා
ලොව වටා
විශේෂාංග
කවි ඇසුර
ඡයා රූප කතාව
භාව
ක්‍රීඩා
මඤ්ඤං කාටූනය
චාරිකා
කාන්තා
සෝදිසිය
කතුවැකිය
විනෝදාත්මක
එහෙන් මෙහෙන්
රැස තීරුව
ප්‍රාදේශීය පුවත්
ජාතික පුවත්
දේශපාලන විශේෂාංග
දේශපාලන පුවත්
ව්‍යාපාරික පුවත්
ව්‍යාපාරික සාකච්ඡා
ව්‍යාපාරික විවේචන
ව්‍යාපාරික විශේෂාංග
කවි ඇසුර
නිර්මාණි බණ්ඩාරනායක
රැස කර්තෘ මණ්ඩල සාමාජිකයෙකි.
පලවූ ලිපි
චිත්‍රපටය බලලා මනුස්සයෙක් මාව බදාගෙන ඇඬුවා
කමල් අද්දරආරච්චි ඔහු කලක් සිංහල සිනමාවේ උන්මාද වූ ප්‍රේමවන්තයාය. තවත් කලක් චරිතාංග රංගන ශිල්පියකු ලෙස විවිධ චරිත හරහා රසික හදවත් ස්පර්ශ කළේය. තවත් කලක් රියැලිටි වේදිකාවේ පූරකයාය. මේ වන විට ඔහු අනුරුද්ධ ජයසිංහගේ නවතම...
චිත්‍රපටය බලලා මනුස්සයෙක් මාව බදාගෙන ඇඬුවා
අපි මේවා විශ්වාස කරන්නේ නෑ
කොළඹ තොවිල් බඩු කඩේ කතාවඒත් බඩු ගන්න එන අය විශ්වාස කරනවාමේ ගෙවී යන්නේ විසි එක් වැනි සියවසයි. එනම් සර් ආතර් සී. ක්ලාක් කියූ පරිදි තාක්ෂණික මිනිසකු බිහිවෙමින් පවතින්නාවූ කාල වකවානුවයි. එනමුත් විද්‍යාවෙන් තාක්ෂණයෙන් හා උසස්...
අපි මේවා විශ්වාස කරන්නේ නෑ
ලොකු පුටුවල නොසැලකිල්ලෙන් ජාත්‍යන්තර නිලය අහිමි වූ ලාංකේය පොලිස් නිලධාරියා
නිලතල අතර බොහෝමයක් පාහේ ශ්‍රී ලාංකික නියෝජනයන් නිරතුරුවම දැක ගත හැකිය. ඒ මෙරට සතුව ඇති උගතුන්, බුද්ධිමතුන් හා දක්ෂ රාජ්‍ය සේවකයන් නම් වූ දැවැන්ත මානව සම්පත නිසාය. එකී මානව සම්පත නිසා ශ්‍රී ලංකාවට නිරන්තර පැසසුම් ලැබේ....
ලොකු පුටුවල නොසැලකිල්ලෙන් ජාත්‍යන්තර නිලය අහිමි වූ ලාංකේය පොලිස් නිලධාරියා
ජපානෙට හදන පළමු නැව
ශ්‍රී ලංකාවේ සංවර්ධන, තාක්ෂණික හා ඉදිකිරීම් ව්‍යාපෘති බොහෝමයක් විදේශීය රටවල් විසින් මෙහෙයවන වකවානුවක ශ්‍රී ලංකාව විදේශීය රටක ව්‍යාපෘතියක් මෙහෙයවනු ලබන බවට පුවතක් පසුගිය දා අපට වාර්තා වුණි. ඒ ජපානයේ නැව් සමාගමක් සඳහා...
ජපානෙට හදන පළමු නැව
දේශපාලන ‘ප්‍රොජෙක්ට්’ නොකර වෙන්නේ මොකක්ද කියලා ඇවිත් බලන්න : යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි
යුද්ධය නිමා වී වසර දහයකට ආසන්න වෙමින් පවතින වකවානුවක නැවත නැවතත් යාපනය ඇතුළු උතුරුකරය සම්බන්ධයෙන් විවිධ කතා මතුවෙමින් පවතියි. විවිධ විවේචන මතු වෙමින් පවතියි. ඔහු යාපනයේ ආරක්ෂක සේනා ආඥාපතිවරයාය. සියල්ලන්ට වඩා යාපනය පිළිබඳ...
දේශපාලන ‘ප්‍රොජෙක්ට්’ නොකර වෙන්නේ මොකක්ද කියලා ඇවිත් බලන්න : යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි
උපන්නේ සිංදු කියන්න නම් සිංදුම කියලා ජීවත් වෙනවා
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන්ලංකාවේ ප්‍රසංග වේදිකාවට දශක පහක් තිස්සේ නැතුවම බැරි කටහඬක් හැටියට නිහාල් නෙල්සන් හැඳින්විය හැකියි. අතිශය ප්‍රසිද්ධියට පත් වුණු ගීත රාශියකට හිමිකම් කියන නිහාල් නෙල්සන් ලක්ෂ සංඛ්‍යාත රසික...
උපන්නේ සිංදු කියන්න නම් සිංදුම කියලා ජීවත් වෙනවා
මාවතේ ජීවිතවලට සෙවණක් ගෙනා ඇත් පවුරේ ශාන්ත
තුන් දිනක් තුළ බත් හුළක්කහට උගුරක් හෝ නොලත්වීදි දරුවෙක්...සිත් තොසින් ගෙන සිතියමක්කඩා කෑවාආසියාවෙන් බාගයක් කොළඹ යුගයේ කවියන් ලංකාවේ දරිද්‍රතාවය දුටුවේ එසේය. බඩගින්න නිවාගන්නට ඔවුනට ආසියාවෙන් භාගයක් කඩාගෙන කෑවත් මදිය....
මාවතේ ජීවිතවලට සෙවණක් ගෙනා ඇත් පවුරේ ශාන්ත
නොතැලෙන ලෙස මල් අමුණන මාලාකාර ජීවිත
අතීතයේ පටන් කෝවිල් ආශ්‍රිතව විවිධාකාර වර්ණයන්ගෙන් උත්සවශ්‍රීයෙන් සමරන දේව පූජා සඳහා බැතිමතුන්ට අවශ්‍ය කළමණා ගැනීමට වෙළඳසැල් දකින්නට ලැබුණි. මේ අතරින් දෙවියන් පුදනුවස් 'මල් ගොතන ඇත්තන්' ද සිටියි. පැරැණි ග්රන්ථයන්හී සඳහන්...
නොතැලෙන ලෙස මල් අමුණන මාලාකාර ජීවිත
සුන්දර ඇල්ලේ හැංගුණ කළු පාට කතන්දර
අතීතයේ පටන්ම මෙරට කඳුකර ශීත දේශගුණික ප්‍රදේශ අතරින් බදුල්ල, බණ්ඩාරවෙල හා නුවරඑළිය යන සංචාරක ව්‍යාපාරයේ හිනිපෙත්තටම ගිය ප්‍රදේශවලින් මේ වන විට සංචාරක ආකර්ෂණය කෙමෙන් කෙමෙන් ගිලිහෙමින් පවතියි. නුවරඑළිය, බණ්ඩාරවෙල ප්‍රදේශ...
සුන්දර ඇල්ලේ හැංගුණ කළු පාට කතන්දර
මරණ සහතිකය අත තබාගෙන ජීවත්වෙන වෑකන්ද තට්ටු මාලිගාවේ මිනිස්සු
ඔවුන් ප්‍රසන්න පරිසරයක ජීවත්වීමට කැමති මනුෂ්‍ය කොට්ඨාසයකි. දරු මල්ලන් සමඟ ඉඩකඩ සහිත වටපිටාවක, නෙත් ප්‍රිය දසුන් සමඟ ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දැමීමට කැමති මිනිසුන් ය. නමුදු ඔවුන් ජීවත් වන්නේ අවීච්මහා නරකාදියටත් වඩා අන්ත...
මරණ සහතිකය අත තබාගෙන ජීවත්වෙන වෑකන්ද තට්ටු මාලිගාවේ මිනිස්සු
මැයි පළමුවැනිදා සිට අපි අලුත් විදිහකට වැඩ කරනවා : අකිල විරාජ් කාරියවසම්
පසුගිය වකවානුවේ දේශපාලන කරළියේ ප්‍රධාන මාතෘකාව වූ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ විශ්වාසභංගයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ප්රතිසංවිධාන කිරීමට...
මැයි පළමුවැනිදා සිට අපි අලුත් විදිහකට වැඩ කරනවා : අකිල විරාජ් කාරියවසම්
අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් : එජාප නායකත්වය වෙනස් නොවේ
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොවන බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියටත් පක්ෂ නායකත්වයේ සිටින බවත් එජාප නියෝජ්‍ය මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා ‘රැස’ට පැවසීය.පසුගිය 06 වැනිදා රැස් වූ එක්සත්...
අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් : එජාප නායකත්වය වෙනස් නොවේ
අවුරුද්දට පෙර කොළඹ කලබල
බක්මහ කාලය උදාව තිබේ. මේ සමයේ කොහාටත් කලින් ඊට සූදානම් වන වෙළෙඳ ප්‍රජාව අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවේ මීට මසකට පමණ පෙරය. ඒ සූදානම දැන් මහා පරිමාණ තත්ත්වයටම දුර දිග ගොසිනි.මේ වනවිට වීදි ජනයාගෙන් පිරෙන්නට පටන් ගෙන තිබේ. ...
අවුරුද්දට පෙර කොළඹ කලබල
වසර 10ක් තුළ උතුරුකරයේ අධ්‍යාපනය දියුණු කරනවා
වසර 10ක් තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල අධ්‍යාපන යුද වකවානුවට පෙර තිබූ ලෙසට දියුණු කිරීමට කටයුතු කරන බවත්, දිගු කාලීන සැලැස්මක් යටතේ යාපනයේ අධ්‍යාපනය උසස්ම තලයකට ගෙන එන බවත් ඒ සඳහා නව වැඩසටහනක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල...
වසර 10ක් තුළ උතුරුකරයේ අධ්‍යාපනය දියුණු කරනවා
ජනපතිගේ නියෝගයට පිටින් වයඹ පොල් ඉඩම් කට්ටි කරයි
වයඹ පළාතේ අක්කර 10ට වැඩි බිම් ප්‍රමාණයකින් යුත් පොල් ඉඩම් කැබලි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පනවන ලද තහනම් නියෝගය නොතකා, සූක්ෂ්ම ලෙස එබඳු ඉඩම් කට්ටි කෙරෙමින් පවතින බව අනාවරණය වේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
ජනපතිගේ නියෝගයට පිටින් වයඹ පොල් ඉඩම් කට්ටි කරයි
හදිසි නීතිය වහාම ඉවත් කරන්න
දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක හදිසි නීතිය වහාම ඉවත් කොට පොලිසිය හා බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය පුළුල් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි. පසුගිය සති දෙකක කාලයේ ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී...
හදිසි නීතිය වහාම ඉවත් කරන්න
මරුවාට අත වනන හඳුන්කූරු
ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත' කියා ලියැවී තිබෙන වැකි අපට හුරු පුරුදුය. ඒ කතාව කෙතරම් මේ කාලයට උචිත දැයි සිතෙන්නේ යම් යම් සිදුවීම් දෙස බැලූ විටය.අද සමාජයේ ජීවත් වෙන මිනිසුන් බොහෝමයක් මුළා කළ හැක්කේ භක්තිය මුල්කොටගෙනය....
මරුවාට අත වනන හඳුන්කූරු
අධ්යක්ෂවරු දෙදෙනෙක් ඉවතට
නායකත්ව පුහුණුව අතරවාරයේ හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශයේ මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්යක්ෂවරයා සහ එම අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා...
අධ්යක්ෂවරු දෙදෙනෙක් ඉවතට
පළමු වරට සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්!
සංහිඳියාව පිළිබඳව අවධාරණය කෙරෙන ජාතික ප්රතිපත්තියක අවශ්‍යතාව ඉටු කරමින් සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්විණි.සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම සහ ජාතික සමඟිය හා සංහිඳියා...
පළමු වරට සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්!
විදුලිය මිලදීගැනීමේ අමාත්‍යංශ තීරණයට ඉංජිනේරුවන්ගේ විරෝධය
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා විදුලිබල අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය විරෝධය පළ කරයි.ඉදිරියේදි ඇති විය හැකි විදුලි අර්බුදයට විසඳුමක් වශයෙන් පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී...
විදුලිය මිලදීගැනීමේ අමාත්‍යංශ තීරණයට ඉංජිනේරුවන්ගේ විරෝධය
Pages
1
2
next ›
last »