-
ඉහළ ප්‍රමිතියකින් සහ අඩු පිරිවැයකින් යුතු ට්‍රාන්ස්ෆෝමර් ශ්‍රී ලංකාව තුළදීම නිපදවීම සදහා දේශීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත නව ආයතනයක් නිර්මාණය කළ යුතුය යන ඉලක්කය සහිතව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ට්‍රාන්ස්ෆෝමර් අලූත්වැඩියා...
-
ආර්ථීක කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙළක් එළඹෙන සතියේදී ජාතික ආර්ථීක සභාව හරහා කඩිනමින් හඳුන්වාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්...
-
-
නෙස්ලේ සමාගමේ සුප්‍රකට සන්නාමයක් වන Maggi Pazzta දැන් නවතම නිෂ්පාදනය වෙෙළඳපළට හඳුුන්වාදෙමින් Value-Added Pazzta නිෂ්පාදන කාණ්ඩයට පිවිස ඇත. ඉහළ ගුණාත්මක තාවයෙන් යුතු තන්තු (fibre) යහගුණය සමඟින් නිෂ්පාදිත Maggi Pazzta විනාඩි පහක් වැනි ඉතාම සුළු කාලයකින්...
-
-
ඝර්ම කලාපීය රටවල් හා කාන්තාර ප්‍රදේශ සඳහා ලොව අංක එකේ සෝලාර් පැනල් නිෂ්පාදකයා වන ජර්මනියේ Jurawatt සමාගම නිපදවන සෝලාර් පැනල සඳහා ශ්‍රී ලංකාවේ එකම අලෙවි නියෝජිත ‘සොලන්රා සමාගම’ තම සෝලාර් පැනල මගින් නිපදවූ විදුලිය කිලෝ වොට් 1000ක් 2017...
-
මොබිටෙල් සමාගම නව වසරේ ආරම්භයත් සමග සිය පාරිභෝගිකයන් වෙත අතිශයින් සතුටුදායක පුවතක් රැගෙන එයි. සමාගම සිය පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය ‘කෑෂ් බොනෑන්සා’ වැඩසටහන 2018 වසරේ දී නැවුම් ස්වරූපයකින් ඉදිරිපත් කිරීමට සැරසෙයි. නව...

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ඇති සතොස ආයතනය හරහා භාණ්ඩ බෙදාහැරීමේදී අතිවිශාල කොමිස් මුදල් ලබාගන්නා බවට චෝදනා එල්ල වී තිබේ.ඇමැති රිෂාඩ් බදූර්දීන්ගේ සමීපතමයකු විසින් මෙසේ අදාළ භාණ්ඩ බෙදාහරින ව්‍යාපාරිකයන්ට...

වංචා සහ දූෂණවලට එරෙහිව සටන් කිරීමට හැකි වන පරිදි මහ බැංකුවේ නීතිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය ලබාගැනීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය...
ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩිකිරීම සඳහා තරුණ ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් යුතුව 2018 අයවැයේ ප්‍රධාන යෝජනාවක් වන ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන මාර්තු මස අරඹන බව පැවසූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර...

වසර ගණනාවක් ප්‍රමාද වූ කටුනායක නව ගුවන්යානා හැසිරවීම් පථයෙහි ඉන්ධන සැපයුම් පද්ධතිය ඉඳි කිරීමේ ගිවිසුම අත්සන් කෙරේ. ඒ ලංකා ඛනිජ තෙල් නීතගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා...

ජනප්‍රිය ලිපි