Skip to main content
Home- මුලට
e
paper
sign in
Comment activity
Edit profile
Email preferences
Change password
Sign out
my account
search
Search form
පුවත්
දේශපාලන
ව්‍යාපාරික
විශේෂාංග
රැස තීරුව
ලොව වටා
භාව
Close
මුල් පිටුව
සොයන්න
පුවත්
ජාතික පුවත්
ප්‍රාදේශීය පුවත්
මැඩම් MAO
චාමර ලියූ ලිපි
දේශපාලන
දේශපාලන පුවත්
දේශපාලන විශේෂාංග
ව්‍යාපාරික
ව්‍යාපාරික පුවත්
ව්‍යාපාරික විශේෂාංග
ව්‍යාපාරික සාකච්ඡා
ලොව වටා
විශේෂාංග
කවි ඇසුර
ඡයා රූප කතාව
භාව
ක්‍රීඩා
මඤ්ඤං කාටූනය
චාරිකා
කාන්තා
සෝදිසිය
කතුවැකිය
විනෝදාත්මක
එහෙන් මෙහෙන්
රැස තීරුව
ප්‍රාදේශීය පුවත්
ජාතික පුවත්
දේශපාලන විශේෂාංග
දේශපාලන පුවත්
ව්‍යාපාරික පුවත්
ව්‍යාපාරික සාකච්ඡා
ව්‍යාපාරික විවේචන
ව්‍යාපාරික විශේෂාංග
කවි ඇසුර
ව්‍යාපාරික
මාර්තු 14 සිට 'වාසනා සම්පත' අලුත් වෙයි
ජාතික ලොතරැයි මණ්ඩලයේ 'වාසනා සම්පත' ලොතරැයිය එහි අලෙවි ජාලයේ සහ පාරිභෝගික ඉල්ලීම අනුව ආකර්ෂණීය නව ත්‍යාග හා චිත්‍ර රටා සහිතව නැවත වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය සැලසුම් කර තිබේ.ලබන මාර්තු 14 වැනිදා සිට එම...
මාර්තු 14 සිට 'වාසනා සම්පත' අලුත් වෙයි
කොමර්ෂල් ATM තුළින් අන්තර්ජාල සහ ජංගම බැංකු සේවා ලියාපදිංචි වීමේ අවස්ථාව
අන්තර්ජාල සහ ජංගම දුරකථන බැංකු සේවා ලබාගැනීම සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ මුදල් ප්රතක්රීකරණය කිරීමේ යන්ත්‍ර ජාලය තුළින් ඉතා පහසුවෙන් ලියාපදිංචි වීමේ අවස්ථාව කොමර්ෂල් බැංකුව විසින් සිය ගනුදෙනුකරුවන්ට ලබා දෙනු ලැබ...
කොමර්ෂල් ATM තුළින් අන්තර්ජාල සහ ජංගම බැංකු සේවා ලියාපදිංචි වීමේ අවස්ථාව
Uber Eats බෙදාහැරීමේ හවුල්කරුවන් රක්ෂණය කරයි
අන්තර්ජාලය ඔස්සේ ආහාර බෙදාහැරීමේ දැවැන්ත සමාගමක් වන ඇමෙරිකාවේ Uber Eats සමාගම ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ හවුල්කරුවන් සඳහා රක්ෂණ වැඩසටහනක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රක්ෂණ ක්ෂ්ත්රයේ ප්රමුඛ සමාගමක් වන Allianz Insurance Lanka Ltd සමඟ එක්ව දියත් කර ඇත....
Uber Eats බෙදාහැරීමේ හවුල්කරුවන් රක්ෂණය කරයි
කැලණි කේබල්ස් 50 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාවේ අංක එකේ ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැලණි කේබල්ස් PLC සමාගම තම 50 වැනි සංවත්සරය අභිමානවත් ලෙස පසුගියදා සමරනු ලැබීය. සංවත්සරය සැමරීම් වැඩසටහන් රැසක් පැවැත්වූ කැලණි කේබල්ස් සමාගමේ ප්‍රමුඛතම සංවත්සර උත්සවය...
කැලණි කේබල්ස් 50 වැනි සංවත්සරය සමරයි
HUAWEI වෙතින් ලොව ප්‍රථම පන්ච් ස්ක්‍රීන් ජංගම දුරකථනය NOVA 4
ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාව වෙනුවෙන් ලොව ප්‍රථම පන්ච් ස්ක්‍රීන් ජංගම දුරකථනය මිලදී ගැනීමේ අවස්ථාව හිමිකර දෙමින් HUAWEI සමාගම HUAWEI NOVA 4 නවතම ජංගම දුරකථනය මෙරටට හඳුන්වා දුන්නේය.මෙහි ඇති දර්ශන තිරයේ සැකැස්ම අනුව තවදුරටත් notch එකක...
HUAWEI වෙතින් ලොව ප්‍රථම පන්ච් ස්ක්‍රීන් ජංගම දුරකථනය NOVA 4
NKAR සමාගමට 'ප්‍රධාන ආගමනික සංචාර මෙහෙයුම්කරු කිරුළ'
දශක හතරක් පුරා සංචාරක ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන සීමාසහිත NKAR ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා සංචාරක සම්මාන - 2018 උලෙළේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ප්‍රධාන ආගමනික සංචාර මෙහෙයුම්කරු කිරුළ දිනා ගත්තේය. ශ්‍රී ලංකා...
NKAR සමාගමට 'ප්‍රධාන ආගමනික සංචාර මෙහෙයුම්කරු කිරුළ'
ලක්ෂ දෙකහමාරක් ගුවන් මගීන් එමිරේට්ස් මගී විවේකාගාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ එමිරේට්ස් මගී විවේකාගාරය ආරම්භකර ගත වූ වසර හයකට වඩා වැඩි කාලය තුළ සමාගම විසින් පළමු සහ ව්‍යාපාරික පන්තියේ මගීන්ට ගුවන්ගත වීමටත් ප්‍රථම ලබාදෙන අතිවිශිෂ්ට අත්දැකීමට අඛණ්ඩ නිදසුනක්...
ලක්ෂ දෙකහමාරක් ගුවන් මගීන් එමිරේට්ස් මගී විවේකාගාරයට
මහජන බැංකුව පුද්ගල ණය ලබාගැනීම වඩාත් පහසු කිරීමට People's WizCredit හඳුන්වාදෙයි
මහජන බැංකුව පුද්ගල ණය ලබාදීමේ යාන්ත්‍රණය සරල කිරීම උදෙසා විප්ලවීය පියවරක් තබමින් වඩාත් සරල හා කාර්යක්ෂම පුද්ගලික කේන්ද්‍රීය ණය උත්පාදන පද්ධතියක් (Retail Loan Origination System) 'People's WizCredit' නමින් හඳුන්වාදෙයි.ගනුදෙනුකරුවන්ට පුද්ගල ණය ඉතා කෙටි...
මහජන බැංකුව පුද්ගල ණය ලබාගැනීම වඩාත් පහසු කිරීමට People's WizCredit හඳුන්වාදෙයි
සෞඛ්‍ය සම්පන්න සේවාස්ථාන පිළිබඳ ලංකාවේ ප්‍රථම සම්මේලනය ළඟදීම
AIA රක්ෂණ සමාගම මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ආයතන මගින් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සුබ සිද්ධිය සහ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳව දියත් කර ඇති ප්රයත්නයන් ඇගයුමට ලක්කරන්නා වූ ප්‍රථම සම්මේලනය 2019 පෙබරවාරි මස 26 වන දින පැවැත්වීමට...
සෞඛ්‍ය සම්පන්න සේවාස්ථාන පිළිබඳ ලංකාවේ ප්‍රථම සම්මේලනය ළඟදීම
සී ටු ප්ලේට් (Sea to Plate) ආපිකෝ වෙතින් නැවුම් පාරිභෝගික අත්දැකීමක්
දිවයිනේ සුපතල සුපිරි වෙළෙඳසැල් සමූහය අතරින් විශිෂ්ටත්වයෙන් හා ජනප්‍රියත්වයෙන් ඉහළම තලයේ වැජඹෙන ආපිකෝ සුපර් සෙන්ටර් තම පාරිභෝගිකයන් වෙත නැවුම් හා උසස් ප්‍රමිතියෙන් යුතු ආහාර සැපයීම් ක්‍රියාවලියේ තවත් දිගු පියවරක් පෙරට තබා...
සී ටු ප්ලේට් (Sea to Plate) ආපිකෝ වෙතින් නැවුම් පාරිභෝගික අත්දැකීමක්
People's Wiz Credit ඩිජිටල් පුද්ගල ණය මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාවෙන්
මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාවේ ඩිජිටල් ඒකකය මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා අතින් පසුගියදා විවෘත කෙරිණි. මෙම නව ඩිජිටල් ඒකකය තුළින් පුද්ගල ණය අයදුම් කිරීම සහ අනුමත කිරීම නව...
People's Wiz Credit ඩිජිටල් පුද්ගල ණය මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාවෙන්
සෙලාන් බැංකුවෙන් පාසල් වාරයට නව වැඩසටහනක්
නව වසරක් යනු කොයිකාටත් සතුට සමග අලුත් බලාපොරොත්තු ඇතිකරවන කාලයකි. විශේෂයෙන්ම නව වසරේ නව ශ්‍රේණියක නව පාසල් වාරයකට පියමනින දරු දැරියන්ට මෙම කාලය විශේෂ සතුටක් රැගෙන එයි. මේ බව හොඳින් දන්නා, සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන්...
සෙලාන් බැංකුවෙන් පාසල් වාරයට නව වැඩසටහනක්
Load more
ජනප්‍රිය ලිපි
1
ඇවන්ගාඩ් රාජකාරිය නාවික හමුදාව බාරගෙන කෝටි 233ක් උපයයි
2
අරලිය සමාගමේ මානෙල් රාජ්කුමාර් WCICSL රිදී සම්මානයෙන් පිදුම් ලබයි
3
ලක්ෂ දෙකහමාරක් ගුවන් මගීන් එමිරේට්ස් මගී විවේකාගාරයට
4
අධ්‍යාපන ආයතනයක් ලැබෙන තෙක් අපි කිසිම මුදලක් අය කරන්නේ නැහැ
5
කොමර්ෂල් ATM තුළින් අන්තර්ජාල සහ ජංගම බැංකු සේවා ලියාපදිංචි වීමේ අවස්ථාව
6
මාර්තු 14 සිට 'වාසනා සම්පත' අලුත් වෙයි
7
INSEE - IESL කොන්ක්‍රීට් අභියෝගතා තරඟාවලිය ඇරඹේ
8
පොලිසිය සමඟ එක් වී Pick Me ඇස් කණ්ණාඩි පිරිනමයි
9
බිස්නස් එකේ ප්‍රශ්න විසඳන සරල සූත්‍රයක්
10
අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා තුනක් IIHS වෙතින්