-
අසත්‍ය ප්‍රචාරවලට දැඩි දඬුවම් ලබා දීමේ නීති මේ දිනවල සකස් කරගෙන යන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ (16) ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි...
-
එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික සම්මුතියක් වන සමථකරණය මඟින් එකඟත්වයට පත්වීම පිළිබඳ වූ ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් කර තිබේ.අදාළ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ...
-
-
අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාද වීම වැළැක්වීම සඳහා නව පනත් 02ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. අමාත්‍යවරිය මේ බව කියා සිටියේ පසුගියදා මාතලේ නව මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි....
-
-
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් ත්රස්තවාදීන් සමඟ සම්බන්ධ යැයි කළ ප්‍රකාශය හෙළාදකින බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ආණ්ඩුකාරවරයා...
-
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති M.ASHRAF HAIDAI මහතා අතර හමුවක් ඊයේ (27) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.මෙරට බන්ධනාගාරවල සිටින ඇෆ්ගනිස්ථානු...

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති Hans Peter Mack මහතා අතර හමුවක් ඊයේ (20) පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.දෙරට අතර අධිකරණ...

“වංචා දූෂණ නාස්තිය සම්බන්ධයෙන් දේශපාලඥයින් රජයේ නිලධාරීන් මෙන්ම ඕනම කෙනෙකුට විරුද්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු ගොනු කළ හැකියි. බැඳුම්කරයද වෙනත් වංචාවක්ද කියලා විශේෂත්වයක් නැහැ. අපේ වගකීම අධිකරණයට අවශ්‍ය පහසුකම් සපයන...

“සමහර අය අද අධිකරණයටත් බලපෑම් කරන්න උත්සාහ කරනවා. අපේ යහපාලන රජය තුළින් තමයි අධිකරණය ස්වාධීන කළේ. ඉස්සර නඩුකාරතුමන්ලාට කතා කරලා කිවුවහම ඒ තීන්දුව ලියපු යුගයක් තිබුණා. අපි ඒවා නතර කළා ඒත් මම අධිකරණ ඇමති හැටියට කියන්න ඕන අද සමහර...

“පොහොට්ටුව කියා ගන්නා ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමතිවරියක් කියලා තිබුණා පසුගිය දවසක මේ ආණ්ඩුව පැණි කන්නේ තව දවස් ගණනාවයි කියලා.හැබැයි ජනතාව දන්නවා මේ හොර නඩය නැවත බලයට එන්න උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවට යහපතක් කරන්න නෙමෙයි තමන්ගේ...

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය, හදිසි මරණයකදී ඔවුන් ක්‍රියාකළ යුතු ආකාරය හා ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර...

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂණය හා සමානාත්මතාවය පිළිබදව නීති අංශයේ ප්‍රධානී Mona A. Rishmawi මහත්මිය අතර හමුවක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ...

“බන්ධනාගාරයට ගියාම වැඩිපුරම ඉන්නේ ඉස්කෝලේ නොගිය අය. ඒ වගේම නීතිය නොදැනුවත්කම නිසා හිරේ විලංගුවේ වැටෙන ගොඩාක් අය ඉන්නවා. පවුල් විනාශ වෙලා අනික් පැත්තෙන් තියෙන්නේ කණගාටුදායක තත්ත්වයක්. රටේ නීතියට යටත් කියන එක පාසලේ 6,7, 8 යන...

ජනප්‍රිය ලිපි