-
ඇමරිකානු එක්සත් ජනපදය සමඟ millennium challenge corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම්වලට එළැඹීම වළක්වන තහනම් නියෝගයක් රජය වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුලක් නම් කර...
-
ඌව පළාත කේන්ද්‍ර කර ගනිමින් ඉදි කෙරෙන උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය මෙම මස 30 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බවත් ඒ සඳහා විශාල උත්සවයක් සංවිධානය නොකරන බවත් මහවැලි සංවර්ධන...
-
-
තෙදින සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) ජපානය බලා පිටත්ව ගියේය.අළුයම 01 .10ට පමණ තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගොස් තිබේ. හෙට පැවැත්වෙන ජපානයේ නරුහිතෝ...
-
-
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ පැමිණිලි භාර ගැනීමේ කටයුතු අදින් (14) අවසන් වීමට නියමිතය.මෙම කමිටුව සඳහා අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන්...
-
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවති සාකච්ඡාවකින් අනතුරුව සති දෙකකට ආසන්න කාලයක් පැවති දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.වැටුප් විෂමතා ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන්,...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනඇල්පිටියේදී පවත්වන්නේ ප්‍රාදේශීය ඡන්දයක් බවත් එය ජනාධිපතිවරණයක් ලෙස සිතිය යුතු නැති බවත් පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පිරිසුදු දේශපාලන පක්ෂයකට ප්‍රාදේශීය සභාවේ බලය ලබා දෙන්න යැයි...

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (04) නිෂ්ප්‍රභ කෙරිණි.ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින්...

ශ්‍රී ලංකාවට සමගාමීව පිළිගත් නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරු 14 දෙනෙක් අද (03) කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර ප්‍රධානය කළහ.අක්තපත්‍ර ඉදිරිපත් කළ තානාපතිවරු:මොලොන්ඩි සොලමන්...

පලාලි ගුවන්තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කර තිබේ. ඒ සඳහා ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.ප්‍රාදේශීය ගුවන් තොටුපොළක් ලෙසට...

අපේ අරමුණ 2020දී පාර්ලිමේන්තු බලය ඇල්ලීමයිජනාධිපති මෛත්‍රීපාල සිරිසේනඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් පමණක් බවත් ශ්‍රී ලංකා...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනදරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව වැය කළ බවත් රටේ සමාජ, ආර්ථික ගැටලු රැසකට විසඳුම් තිබෙන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී උගතුන් වැඩි...

වැඩ තහනමට ලක්ව සිටි නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ යළි සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇත.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියට අනුව 2016 වසරේ පෙබරවාරි 28 වැනිදා සිට මොහු යළි සේවයේ පිහිටුවීමට නාවික හමුදාපති වයිස්...

ජනප්‍රිය ලිපි