-
- කවීතා සින්ගාල්දකුණු ආසියාවේ රටවල ලේඛක ලේඛිකාවන් සහ මාධ්‍යවේදීන් විශාල පිරිසකගේ සහභාගීත්වය සහිතව සාර්ක් ලේඛක හා සාහිත්‍ය පදනමේ සංවිධායකත්වයෙන් පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති දකුණු ආසියානු සාහිත්‍ය සමුළුවට...
-
භාෂාවකින් කතා බහ කිරීමෙහි දී ද දත් යොදා ගැනේ. ඇතැම් ශබ්ද උපදින්නේ දත් ඇසුරින් ය. එසේ උපදින ශබ්ද හැඳින්වීමට 'දන්ත' යන පදය හා බැඳුණු පද කීපයක් ම යෙදේ. පහත දැක්වෙන පද මෙනි.දන්තජදිව දත්වල ස්පර්ශ වීමෙන් උපදින ශබ්ද 'දන්තජ' ශබ්ද වශයෙන්...
-
-
ප්‍රවීණ කිවියර පරාක්‍රම කොඩිතුවක්කුප්රවීණ කිවියර පරාක්‍රම කොඩිතුවක්කු කවියා සමඟ පැවැත්වූ මෙම සංවාදයේ මුල් කොටස ඔක්තෝබර් 11 වෙනිදා පළ විය. මේ, එහි දෙවන කොටසයි.මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී ඔබේ ‘යැංසි කාව්‍ය නදී’...
-
මොහාන් රාජ් මඩවලමෙවැනි පරිවර්තන ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙන යා හැකි යැයි ඔබ විශ්වාස කරනවාද? ඔව්. සෝමසිරි මුණසිංහ මුලින්ම මට කථා කරපු දවස්වල කිව්වා මගේ පොත්වල අන්තර්ජාතික වෙළෙඳපොළට ගැළපෙන ස්වරූපයක් තියෙනවා කියලා. ලංකාවේ...

සෝමසිරි මුණසිංහමොහාන් රාජ් මඩවල විසින් රචනා කරන ලද ‘ලොවීනා’ සහ ‘ආදරණීය වික්ටෝරියා’ නවකතා ද්විත්වය කැනඩාවේ වෙසෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සෝමසිරි මුණසිංහ විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත. මේ පරිවර්තන කෘති ජනගත...

දත් ඇසුරින් බෞද්ධ සාහිත්‍යයට එක් වුණු පද සමහරක් පසුගිය ලිපියෙහි දැක්විණ. මේ ලිපියෙහි දැක්වෙන්නේ කායික විද්‍යාවට හා දන්ත වෛද්‍ය විද්‍යාවට අයත් පද සමහරක් පිළිබඳව ය.දන්ත කල්‍යාණය - රූපසම්පන්න කාන්තාවක සතු අංග ලක්ෂණ පහකි. මේ පංච...

ප්‍රවීණ ළමා නාට්‍යවේදී හා ළමා සාහිත්‍යවේදී පාලිත ලොකුපෝතාගමමුළු ලෝකයේම දරුවන් එක යායක පිපුණ මල් මෙන් පිවිතුරුය. ඉන් දසත සුවඳ හමයි. ජාති, ආගම්, කුල භේදයක් නොතකන ළමා ලෝකය වැඩිහිටි ලොවට වඩා කෙතරම් නිකළැල්ද? නිවහල්ද? එවන් දරු...

මහාචාර්ය ඉන්ද්‍රා දසනායක යනු දීර්ඝ යාත්‍රාවක නමකි. එය අක්ෂරයක සිට අර්ථය තෙක්, කුඩා අංශුවක සිට සුවිසල් අවකාශයක් තෙක්, සීමාවක සිට අසීමිත බව තෙක්, විහිදුණ යාත්රාවකි. ජාත්‍යන්තර කීර්තිධර, හින්දි විදූෂි, සාහිත්‍ය විශාරද, හින්දි...

ප්‍රවීණ ලේඛක ජයතිලක කම්මැල්ලවීරප්රවීණ සාහිත්‍යධර ජයතිලක කම්මැල්ලවීර උපහාර මහෝත්ස්වයක් මෙම ඔක්තෝබර් 07 වෙනිදා පස්වරු 3.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. ප්‍රවීණ කිවිවර ආචාර්ය ආරියවංශ රණවීර මුලසුන හොබවන මේ උත්සවයේ...

2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ පසුගිය සැප්තැම්බර් 13 වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී සිදු වූ සුවිශේෂ දෙයක් වූයේ 2018 වසරේ නිර්මාණ බිහි කළ සාහිත්යවේදීනට අමතරව මෙරට...

ජනප්‍රිය ලිපි