-
සටහන [හංසි පෙරේරා]පිරිමි සිරුරක ඇතුළාන්තයේ ඝෝෂා කරන ගැහැනියක්, උපතින් තමාට ලැබුණු පුරුෂාත්මය මරා දමා එම ගැහැනියට අලුතෙන් ඉපදීමට ඉඩ දෙන මෙන් දැඩිව ඉල්ලා සිටී නම්, සමාජය සහ පවුල් පසුබිම, ඇතුළත සිටින ගැහැනියව මරා දමා පිටතට පෙනෙන...
-
ආදරය සහ වැස්ස කියන්නේ හරි සමීප දේවල්. දෙන්නෙක් ආදරය කරන අතරේ වැස්සක්ඇදවැටුණොත් ඒකේ තියෙන රොමෑන්ටික් ගතිය තව වැඩි වෙනවා. ඒ නිසා තමයි ගොඩාක් පෙම්වතුන් පෙම්වතියන් වැස්සට කැමති. වැස්ස වෙලාවට එක කුඩයක් යටින් තුරුලු වෙලා යන්න....
-
-
යෞවනය වඩාත් සොඳුරු වන්නේ එය අරුත්බර වූ විටයි. අරුත්බර සොඳුරු යෞවනයක් හිමිකර ගැනීමට නම් තරුණ තරුණියන් කුසලතාවලින් පරිපූර්ණ විය යුතුයි. ගී පද රචනය, ගායනය, නර්තනය, ඡායාරූප ශිල්පය ආදී ක්ෂේත්‍ර කිහිපයක දස්කම් දක්වන යුවතියක වන...
-
-
අද තරුණ පරම්පරාව ඔබ නිර්වචනය කරන්නෙ කොහොමද?ශීල්පීය දක්ෂතාවන්ගෙන් පරිපුන්, නමුත් තමන්ගේ අනාගතය පිළිබද අවිනිශ්චිතතාවන්ගෙන් පෙළෙන, මෙවැනි රටක ගොඩයන්නේ කොහොමද කියන උභතෝකෝටිකයට මුහුණ දුන්, සදාතනික අරගලයක නියැලීමට බල කරනු...
-
[නිර්මාණි බණ්ඩාරනායක]තරුණ උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය වර්තමාන සමාජයේ බොහෝදෙනාගේ කතාබහට ලක්වන හේතුවක් වී අවසන්ය. රජයේ විශ්වවිද්‍යාලවලින් වසරකට විශාල පිරිසක් උපාධි ලබාගන්නා අතර එම පිරිසට සරිලන රැකියා වෙළෙඳපොළක් ලංකාව...

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මුලින්ම කාව්‍යකරණයේ නිරතව සමාජ අවධානයට ලක්වූ චාමිකා අරවින්දි ‘නිස්සර පෙති’ නමින් පසුගිය වසරේ සිය කුලුඳුල් කාව්‍ය සංග්‍රහය එළිදක්වනවා. කාව්‍යකරණයට මෙන්ම කෙටි කතා රචනයටත් හැකියාවක් දක්වන ඇය මධ්‍යස්ථ...

ලහිරු ගැන කියනවා නම්?කරාපිටිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය හැදෑරුවා. 2016 වසරේ වෛද්‍ය වෘත්තියට පිවිෙසන්නේ. දැනට හැටන් දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහලේ සේවය කරන්නේ.ඔබ වෛද්‍යවරයෙක් විතරක් නෙවෙයි. සංගීතවේදියෙක්. සංගීතයට යොමු...

අරවින්ද ලොකුගේ (Dj අරා) "අරා" කියූ සැණින් ඔහුව නොදන්නා කෙනෙක් නැත. කලක් හිරු fmහි "අරා - පැස්බරා" තුළින් තරුණ පරපුරට ආමන්ත්‍රණය කළ ඔහු මේ වනවිට සියත fmහි නාලිකා ප්‍රධානි ධුරය හොබවයි. තරුණ පරපුර සමඟ වැඩ කරන, තරුණයන්ට නිරන්තරයෙන්...

නාරද බක්මීවැව වත්මන් තාරුණ්‍යයේ ගමන් මඟ ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ?එක පැත්තකින් සෝෂල් මීඩියා සමඟ කටයුතු කරන ප්‍රගතශීලී පරපුරක් ඉන්නවා. ඒ වගේම ඒක ඇතුළෙ අනෙක් අයත් ඉන්නවා.අනෙක් අය කිව්වේ?සෝෂල් මීඩියා ඇතුළෙම මිථ්‍යාව...

ජනප්‍රිය ලිපි