ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මහියංගණයේ විනෝද සැණකෙළිය

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මහියංගණයේ විනෝද සැණකෙළිය

දේශය රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතුට සහ රැකවරණය ශ්‍රී ලංකාව පුරා රැගෙන යමින් ජනතාවට සතුට සහ විනෝදය සපිරි අත්දැකීමක් තිළිණ කිරීම සඳහා මෙවරත් විනෝද සැණකෙළිය සංවිධානය කර තිබෙන අතර එහි සිව් වැනි සැණකෙළිය ජූලි මස 28 දින මහියංගණය, මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පහළොස්දහසකට අධික දැවැන්ත ජනතා සහභාගීත්වයක් සහිතව සාර්ථක ලෙස අවසන් වූ මෙම සැණකෙළිය මහජනතාව වෙත එදින නොමිලේ පැවැත්වූ අතර ලොකු පොඩි සැමට විනෝද විය හැකි විනෝදාත්මක අංග රාශියකින් සමන්විත වීම විශේෂත්වයක් විය.

මාතෘකා