ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සත්කාර දැක්වූ රණකාමීන්ගේ පා ගමනේ නිමාව

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සත්කාර දැක්වූ රණකාමීන්ගේ පා ගමනේ නිමාව

 ශ්‍රී ලංකා යුද හමුදාවේ ගුවන් සංක්‍රමික බළසේනාවේ 25 වැනි සංවත්සරය සංකේතවත් කරමින් සහ විජයග්‍රහණයේ දස වසර සමරමින් සංවිධානය කරනු ලැබූ රණකාමීන්ගේ පා ගමන පසුගියදා (8දා) කොළඹ නිදහස් චතුරස්‍රයේදී අති සාර්ථක ලෙස නිමාවට පත්විය.

මැදවච්චියේ සිට නිදහස් චතුරස්‍රය දක්වා දින 11ක් පුරා ගමන් ගත් මෙම පාගමන සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිල රක්ෂණ සහකරු ලෙස දායකත්වය දැක්වීය.

මාතෘකා