Emsisoft බලයලත් අලෙවි නියෝජිත Evolve Technologies

 ඡායාරූපය:

Emsisoft බලයලත් අලෙවි නියෝජිත Evolve Technologies

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල හා ජංගම දුරකථන ආරක්ෂක විසඳුම් අලෙවි ක්ෂේත්‍රයේ විශේෂඥයකු ලෙස ජනතා විශ්වාසනීයත්වයක් හිමිකරගත් Evolve Technologies පෞද්ගලික සමාගම, ලොව පුරා සීග්‍රයෙන් වර්ධනය වන විශ්වසනීයත්වයක් හිමිකරගත් නව ලොවට ගැළපෙන අන්තර්ජාල ආරක්ෂක මෘදුකාංග නිෂ්පාදකයකු වන Emsisoft නිෂ්පාදනයන් සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් අලෙවි නියෝජිතයා ලෙස පත්කොට ඇත. දිනෙන් දින මොහොතෙන් මොහොත වෙනස් වන අන්තර්ජාලයේ ශ්‍රී ලාංකික පරිගණක, වයිරස් හා මැල්වෙයාර් වැනි හානිකර අන්තර්ජාල වැඩසටහන් වෙතින් ආරක්ෂා කිරීමට මෙම ව්‍යාපාරික එකමුතුව වඩාත් පිටුවහලක් වනු ඇත.

මාතෘකා