HDFC බැංකුව Fairfirst සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

HDFC බැංකුව Fairfirst සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

HDFC බැංකුව සහ Fairfirst රක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා සිදු කෙරිණි. HDFC බැංකුවෙන් ණය ලබාගන්නා පාරිභෝගිකයන් හට ගිනිරක්ෂණ රැකවරණය මේ යටතේ ලැබෙන අතර, ණය ලබාගත් ගනුදෙනුකරුවන්ට මේ හරහා ණය ආරඏණයක් ලැබෙනු ඇත.

HDFC බැංකුව Fairfirst රක්ෂණ ආයතනය සමඟ ඇතිකරගත් මෙම නවතම සබඳතාව පිළිබඳ අදහස් දක්වමින් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි පාලිත ගමගේ මහතා ප්‍රකාශ කළේ, අපගේ ගනුදෙනුකරුවන්ට වැඩිවටිනාකමක් සහිත සේවාවක් ලබාදිය හැකිපරිදි, ඉහළ වෘත්තීමය රක්ෂණ ආයතනයක් වන Fairfirst සමඟ සම්බන්ධවීමට ලැබීම පිළිබඳ, ඉමහත් සතුටට පත්වන බවයි.

මාතෘකා