HDFC 'රත්නාභිමානී' ජීවිත සුරක්ෂාවරණ යෝජනා ක්‍රමය හඳුන්වා දෙයි

 ඡායාරූපය:

HDFC 'රත්නාභිමානී' ජීවිත සුරක්ෂාවරණ යෝජනා ක්‍රමය හඳුන්වා දෙයි

පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වු INCO කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව විවිධ කර්මාන්තවල යෙදී සිටින ව්‍යවසායකයන් සහ සේවකයන් සඳහා 'රත්නාභිමානි' නමින් විශේෂිත ජීවිත සුරක්ෂාවරණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම HDFC බැංකුව විසින් සිදු කෙරිණි.

රත්නාභිමානි සැලසුම පළමු අදියර යටතේ HDFC බැංකුව විසින් පසුගිය වසරේදී හඳුන්වාදෙනු ලැබූ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන් සහ පතල් සේවකයින් සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේවකයින් විශාල පිරිසකගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත කිරීමේ අරමුණෙනි. එවකට නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතාගේ සංකල්පයකට අනුවයි.

මාතෘකා