‘Sunquick Drink & Win 2018’ ශීතකරණ 100ක් පාරිභෝගිකයන් වෙත තිළිණ කරයි

 ඡායාරූපය:

‘Sunquick Drink & Win 2018’ ශීතකරණ 100ක් පාරිභෝගිකයන් වෙත තිළිණ කරයි

මෙරට පාරිභෝගික ජනතාව මහත් උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් ඉදිරිපත් වූ ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘Sunquick Drink & Win හී තවත් සාර්ථක අදියරක් ඉකුත් දා සටහන් කෙරුණේ වාසනාවන්ත සන්ක්වික් පාරිභෝගියන් 100 දෙනෙක් වෙනුවෙන් නවතම තාක්‍ෂණයෙන් යුතු සිසිල් දොර දෙක ශීතකරණ හිමිකර දෙමිනි. එම ජයග්‍රාහකයන් සමඟ සී.ඩබ්ලිව් මැකී සමාගමේ සහ එහි 'ස්කෑන් ප්‍රොඩක්ට්ස්' අංශය නියෝජනය කරන නිලධාරීන්ද සහභාගීත්වයෙන් කොළඹ ග්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයේ එම ත්‍යාග ප්‍රදානොත්සවය පැවැත්විණි.

නව වසරක උදාව සැමරුම මෙන්ම සිය පාරිභෝගිකයන් සමඟ ඇති සබැඳියාවට කරන්නා වූ සත්කාරයක් ලෙසින් ජනවාරි මස 18 වැනිදා සිට මාර්තු මස 18 වැනිදා අතර කාලයේ දී මෙම සන්ක්වික් ‘Sunquick Drink & Win’ තරගය ක්‍රියාත්මක වුණි.

මාතෘකා