ලෝකේ තියෙන අරුම පුදුම ඉස්කෝල

 ඡායාරූපය:

ලෝකේ තියෙන අරුම පුදුම ඉස්කෝල

ඔබේ ජීවිතයේ සුන්දරම අවධිය කුමක්දැයි ඇසුවහොත් බහුතරයකගේ පිළිතුර වනු ඇත්තේ පාසල් විය බවයි. පාසල් විය පිළිබඳ අප බොහෝ දෙනකුගේ සිතෙහි ඇත්තේ එතරම්ම සුන්දර මතකයන්. ඒ මතක හා බැඳුණු පාසල කෙරෙහිද බොහෝ දෙනකු තුළ තිබෙන්නේ සදාතනික ගෞරවයක්. ඇතැම් විට ඔබ ඉගෙන ගත් පාසල පොල්අතු හෝ ටකරම් සෙවිලි කළ අවම පහසුකම් සහිත පාසලක් විය හැකිය. නැතහොත් එය නවීන පහසුකම්වලින් සමන්විත දියුණු පාසලක් විය හැකිය. ඒ කෙසේ වෙතත් තමා ඉගෙනගත් පාසල කෙරෙහි ගෞරවය මුසු වූ සුන්දර මතකයක් බොහෝ දෙනකු තුළ තිබෙනවා. ලංකාවේ අපට බොහෝ විට දකින්නට ලැබෙන්නේ ඒ දෙවර්ගයට අයත් පාසල් පමණක් වුවත් ඒ දෙවර්ගයටම අයත් නොවන අමුතු ආකාරයේ පාසල්ද ලොව තිබෙන බව ඇසුව හොත් ඇතැම් විට ඔබ මවිතයට පත්වේවි. මේ ලොව පුරා ඇති එවැනි පාසල් කිහිපයකි.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා