රුසියාව සමඟ න්‍යෂ්ටික අවි සම්මුතියෙන් ඉවත් වේ

 ඡායාරූපය:

රුසියාව සමඟ න්‍යෂ්ටික අවි සම්මුතියෙන් ඉවත් වේ

රුසියාව සමඟ පවතින න්‍යෂ්ටික අවි සම්මුතියෙන් ඉවත් වූ බව එක්සත් ජනපදය පසුගියදා (20) ප්‍රකාශ කළේය. රුසියාව විසින් ගිවිසුම උල්ලංඝනය කිරීම ඊට හේතු වූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.

හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ සමයේ සිට රුසියාව සහ ඇමරිකාව අතර න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් එකඟත්වක් පැවැති නමුත් අවස්ථා ගණනාවක දී රුසියාව ගිවිසුම උල්ලංඝනය කර ඇති බව ද ට්‍රම්ප් පැවසුවේය. සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර පළකරමින් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජනපදය ලෝකයේ එකමුතුභාවය පිළිබඳ දැක්ම බිඳ දමන බව චෝදනා කර තිබේ.

මාතෘකා