විපක්ෂනායකවරයා නිදහස් කරයි

 ඡායාරූපය:

විපක්ෂනායකවරයා නිදහස් කරයි

දින 20කට අධික කාලයක් බන්ධනාගාරගතව සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි නිදහස් කර තිබේ. නීති විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයක් මෙහෙයවීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි. කෙසේ වෙතත් නිදහස් වීමෙන් අනතුරුවද තම විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඇලෙක්සි පවසා ඇත.

මේ වසරේ ආරම්භ වූ 'රෂියා ඔෆ් ද ෆියුචර්' පක්ෂයේ නිර්මාතෘ සහ නායකයා වන ඔහු 2009 වර්ෂයේ සිටම මූල්‍ය දූෂණයට එරෙහිව නිරතුරුව විරෝධතා ව්‍යාපාරවල නියැළේ.

මාතෘකා