අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවට බලපෑම්

 ඡායාරූපය:

අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවට බලපෑම්

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ප‍්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වී ඇත. නවදිල්ලි අගනුවර මේ වන විට සෙල්සියස් අංශක 46ක උෂ්ණත්වයක් පවතියි.

වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක හතළිස් හතයි දශම පහක ප‍්‍රමාණයක් සෙනසුරාද (25 දා) රාත‍්‍රියේ මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ කජුරාවෝ ප‍්‍රදේශයෙන් වාර්තා විය. ඉදිරි දින කිහිපයේද මෙවැනිම තත්ත්වයක් පවතිනු ඇති බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මාතෘකා