වවුලන්ගෙන් බෝවෙන 'නිපා' වෛරසයෙන්  ඉන්දියාවේ පිරිසක් මරුට

 ඡායාරූපය:

වවුලන්ගෙන් බෝවෙන 'නිපා' වෛරසයෙන්  ඉන්දියාවේ පිරිසක් මරුට

ප්‍රධාන වශයෙන් වවුලන්ගෙන් සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස හඳුනාගෙන ඇති මාරාන්තික 'නිපා වෛරසය' ආසාදනය වීමෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දසදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

වෛරසය ශරීරගත වීමෙන් හටගන්නා රෝග ලක්ෂණ සහිත තවත් විසිපස්ඔදෙනෙකු ඊයේ (22 දා) වන විට රෝහල්ගත කරනු ලැබ තිබේ.

මාතෘකා