මෙලනියා ට්‍රම්ප්ගේ ශල්‍යකර්මය සාර්ථකයි | ඇස පාදන රැස


මෙලනියා ට්‍රම්ප්ගේ ශල්‍යකර්මය සාර්ථකයි

 ඡායාරූපය:

මෙලනියා ට්‍රම්ප්ගේ ශල්‍යකර්මය සාර්ථකයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ශල්‍යකර්මයකට භාජනය කර ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙනි.

ශල්‍යකර්මය සාර්ථකව අවසන් වී ඇති අතර වොෂිංටන් නුවර 'වෝලටර් රීඩ්' ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී මෙම ශල්‍යකර්මය සිදුකර තිබේ.

මාතෘකා