උතුරු කොරියානු බලධාරියෙකු පින්ලන්තයට

 ඡායාරූපය:

උතුරු කොරියානු බලධාරියෙකු පින්ලන්තයට

ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර පැවැත්වීමට අදහස් කරන රාජ්‍ය තාන්ත්‍රික සමුළුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා උතුරු කොරියාවේ ඉහළ බලධාරියෙක් ඊයේ (18) දිනයේ පින්ලන්තය බලා පිටත් වූවේය. උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන චෝ කන්ග් මෙලෙස පින්ලන්තය බලා යන අතරතුර චීනයේදී මෙම සාකච්ඡා පිළිබඳ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.
ස්වීඩනයේ සහ උතුරු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යවරුන් අතර කොරියානු අර්ධ ද්වීපයේ ආරක්ෂක සූදානම පිළිබඳව පැවති තෙදින සාකච්ඡා පසුගිය සෙනසුරාදා (17 දා) නිමාවට පත් විය.

මාතෘකා