එක්සත් ජනපද - රුසියා ජනපති හමුව අද

 ඡායාරූපය:

එක්සත් ජනපද - රුසියා ජනපති හමුව අද

එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අතර හමුව අද ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදි පැවැත් වේ. මෙම හමුවට පෙර ඇමරිකා නීතිපති දෙපාර්තමේන්තුව රුසියානු බුද්ධි අංශ නිලධාරින් 12 දෙනකුට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කිරිම විශේෂත්වයකි.

කෙසේ වෙතත්, මෙම හමුවේ න්‍යාය පත්‍රය මේ වනතෙක් හෙළිකර නැත. එහෙත් 2021 වර්ෂය වන විට අවි ආයුධ භාවිතය අවම කිරීමේ උපාය මාර්ගය පිළිබඳ මෙහිදී සාකච්ඡා වනු ඇති බවට මේ වනවිට ජාත්‍යන්තර මත පළවෙමින් තිබේ.

මාතෘකා