හයිටි අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

 ඡායාරූපය:

හයිටි අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

හයිටි අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ධුරයෙන් ඉවත්වන ලෙසට පැවති විරෝධතාවලට ප්‍රතිචාර ලෙසින් මෙසේ ඉල්ලා අස්වීමට ඔහු කටයුතු කර ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය හයිටි ජනාධිපතිවරයා වෙත යොමුකළ බවයි ඔහු සදහන් කළේය. එය ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබේ. විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 4 දෙනෙක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.

මාතෘකා