දකුණු තායිලන්තය : බෝම්බ පිපිරීමක් | ඇස පාදන රැස


දකුණු තායිලන්තය : බෝම්බ පිපිරීමක්

 ඡායාරූපය:

දකුණු තායිලන්තය : බෝම්බ පිපිරීමක්

දකුණු තායිලන්තයේ යතුරු පැදි බෝම්බයක් පිපිරී ගොස් තිදෙනෙකු මිය ගොස් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරකයා විසින් පුපුරණ ද්‍රව්‍ය සහිත යතුරුපැදියක් වෙළඳපොළක් තුල නවත්වා පිටව ගොස් බෝම්බය පුපුරවා ඇති බව මුලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බව එරට පොලිසිය පවසයි.

2004 වසරේ සිට එරට මුස්ලිම් කැරලිකරුවන් විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 6,500 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

මාතෘකා