-
ජපානයේ අධිරාජයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) උදෑසන ජපානය බලා පිටත්ව ගියේය.ජපාන රජයෙන් ලැබුණු විශේෂ නිල ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම නිල...
-
ජනපතිශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරන්නේ තමන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් දේශපාලනය කරන බහුතරයක් රටේ ජනතා සේවකයන් ලෙස ලබාදීමට බවත් ඥාති සහ හිතමිත්‍ර සබඳතා මත දූෂණයට ඉඩ තැබීම තම දේශපාලන ප්‍රතිපත්තිය නොවන බවත් ජනාධිපති...
-
-
- ජනපතිළමයින්ට සුරක්ෂිත හා හිතකාමී සමාජ පරිසරයක් තහවුරු කරන යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අධිෂ්ඨානයෙන් යුතුව කැප විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.ලෝක ළමා දිනය වෙනුවෙන් ඊයේ (30) විශේෂ පණිවිඩයක් නිකුත් කරමින්...
-
-
- ජනපතිසිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව වැය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) පොළොන්නරුව, කෝට්ටපිටිය සෑගල මහා විද්‍යාලයේ නව බහුකාර්ය ගොඩනැගිල්ල සිසු...
-
ගිවිසුම අත්සන් කළේ 2012 ගිවිසුම්ගත චීන ආයතනයක් ආ ගිය අතක් නැහැචීනෙත් නැති ආයතනයකට රජය බිලියන දෙකක් ගෙවලාබිලියන 12කට ණය වාරිකය වසරකට කෝටි 240ක් ගෙවලාඑවැනි වාරික තව වසර 10ක් ගෙවන්න වෙලාවැඩ අවසන් කරන්න තව කෝටි 300ක් ඕනෑනෙලුම් කුලුන විවෘත...

රටේ ශ්‍රම බළකායට ඵලදායී සහ විශිෂ්ට සේවාවක් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණ ඇතිව ඉදිකළ කම්කරු දෙපාර්තමේන්තුවේ 'මෙහෙවර පියස' ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පෙරේදා (20) පෙරවරුවේ විවෘත කෙරිණි.2009 වර්ෂයේදී...

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර මිත්‍රත්වයේ සංකේතයක් ලෙස කාම්බෝජයේ ඕක් දොං කඳුකරයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයට (Meditation center of ouk Dong mountain)ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නා පැළ 10ක් ප්රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පෙරේදා (10)...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනරාජ්ය සේවයේ සිටින ලක්ෂ 14ක් දෙනා රාජකාරී පැය අටෙන් හයක් හරියට වැඩකළහොත් දේශපාලනඥයන්ගේ කම්මැළිකම්, නොහොබිනාකම්, දූෂිතකම් පෙරළාගෙන රාජ්‍ය සේවයට ඉදිරියට යා හැකි බවත් ඔවුන් හරියාකාරව සේවය කරමින් රට...

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මඟින් ගමට තාක්ෂණය රැගෙන යෑමේ මුඛ්‍ය පරමාර්ථය ඉටු කරගනිමින් ක්‍රියාත්මක කළ “ශිල්පසේනා” ප්රදර්ශනාවලිය මේ මස 18 දින සිට 21 වැනි දින දක්වා දින 4ක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර...

බැඳුම්කර සිදුවීමට අදාළව එහි ප්‍රධාන චූදිතයා වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා සමඟ පෞද්ගලිකවම සාකච්ඡා කළ බවත් එම සියලු පරික්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවත්...

මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන දිනය කුඩුකාරයන්ට, පාතාලයට සහ ස්තී‍්‍ර දූෂකයන්ට රට භාර දෙන දිනයක් බැවින් එය මේ රටේ ජාතික ශෝක දිනයක් බවට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.මහවැලි ජනපදිකයන්...

පාස්කු ඉරිදා සිදු වූ ඛේදවාචකය හමුවේ සියලු ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (1) කොළඹ පදනම් ආයතනයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි...

ජනප්‍රිය ලිපි