-
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කෙරුණු අතර...
-
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීම සිදුකරන බවත් රාජපක්ෂ පවුලෙන් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ව්‍යාපාරයක් නොමැති වීම සම්බන්ධයෙන් කණගාටු වන බවත් අධිකරණ හා බන්ධනාගාර...
-
-
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බව ප්‍රකාශ කරමින් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ඉදිරිපත් කර තිබේ. විකල්ප ප්‍රතිපත්ති...
-
-
අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා මොනම හේතුවකටවත් අධිකරණය ඉදිරියට ගෙනයාමට ඉඩ නොදෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (07) රත්නපුර ශ්‍රී...
-
“ඉතිහාසයේ බෙහෙත් මිල අඩු කිරීම ගැන කවුරුත් කතා කළේ නැහැ. විවේචන නම් කරනවා. අද මහරගම අපේක්ෂා රෝහලට ගියහම රෝගියෙකුට රුපියල් ලක්ෂ 150ක් වුණත් වැය කරනවා. එහෙම වැඩ කරන කොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්න...

කාන්තාවන් ඉලක්ක කර ගත් විශේෂ වැඩ සටහන් මෙවර අය වැයෙන් හඳුන්වා දී තිබෙන බවත් මේ වන විට මෙරට කාන්තාවට සම තැන කෙසේ වෙතත් නිසි තැන ලැබෙමින් පවතින බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය....

වැලිමඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (31) පෙරවරු 9.00ට සිදු කෙරෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ...

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Jorn Rode මහතා අතර හමුවක් ඊයේ (28) පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු විය. එහිදී දෙරට අතර අධිකරණ...

“රජයක් ලෙස රටේ ඇති කරපු නිදහස අධිකරණයේ ස්වාධීනත්වය, අධිකරණය රජ්ජුරුවන්ට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න තිබුණ විදිහ, පොලිස් දෙපාර්තමේන්තුව මහ රජාගේ අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රියාත්මක කරලා තිබුණ යුගය අපි අවසන් කරලා තියෙනවා. මේ...

ජනප්‍රිය ලිපි