-
සරම්ප රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ 5 වැනි අග්නිදිග ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි. ඒ සඳහා පිරිනැමුණු ඇගයීම් සහතික පත්‍රය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත...
-
නව යොවුන් හා යොවුන් සෞඛ්‍ය පිළිබඳ ක්රමෝපායන් සැලැස්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (20) එළිදක්වනු ලැබීය. 2018 සිට 2025 දක්වා ක්‍රියාත්මක මෙම සැලැස්ම ‘සුවපත් රටක් – සවිමත් හෙටක්’ තේමාවෙන් ක්‍රියාත්මකය.සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න...
-
-
තමා අමාත්‍ය ධුරය බාර ගැනීමෙන් පසු පිළිකා ආයතන, ළමා රෝහල් හා මාතෘ රෝහල් සංඛ්‍යාව වැඩි කිරීමට හැකිවූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.ඊයේ (08) පිළිකා රෝග වාට්ටු සඳහා වෛද්‍ය උපකරණ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව...
-
-
චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්රඥප්තියට 2017 වසරේදී අත්සන් කොට ශ්‍රී ලංකාව අවස්ථා තුනකදීම දුම්කොළ විරෝධී සම්මානයද හිමිකරගෙන තිබෙන බව සෞඛ්‍ය...
-
සීනි රහිත පැණිබීම අලෙවිය ප්‍රවර්ධනය කරගැනීමේ අරමුණින් සීනි සහිත පැණිබීම සඳහා බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. සීනි සහිත පැණිබීම සඳහා පනවා තිබූ...

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ නව නිර්ණායක සහ රෙගුලාසි 2020 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ආහාර පනත යටතේ නව රෙගුලාසි හඳුන්වාදීමට නියමිතව තිබේ. අද (27) ලෝක ආහාර සුරක්ෂිතතා දින ජාතික...

නිදහස් සෞඛ්‍ය සේවාව අගයමින් ලෝක බැංකුවේ විශාලතම ආයෝජනය ශ්‍රී ලංකාවට හිමි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා දිවයින පුරා ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක ස්ථාපිත...

නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහලක් නොව රජය විසින් පවත්වාගෙන යනු ලබන රෝහලක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන්...

2018 වසරේ අවසානයේ දේශපාලන අර්බුදය පැවති කාලය තුළ ඖෂධ වර්ග 216ක හිඟයක් නිර්මාණය වුවද එහි බලපෑම තවමත් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. රෝහල්වල ඖෂධ හිගයකින් තොරව පවත්වාගෙන යාම පිළිබඳ...

ශ්‍රී ලංකාව තුළ නොමිලේ සෞඛ්‍ය සේවාවන් ඉටු කිරීමේදී මානව සම්පත් හිඟය ප්‍රධාන අභියෝගයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 72 වන වාර්ෂික සමුළුව අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ...

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100ක් දිවයින පුරා රෝහල්වලට ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ගිලන් රථ 20ක් රෝහල්වලට බෙදාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය...

පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයත් සමඟ ලෝක කම්කරු දිනය සැමරීම නතර වුවද, ත්‍රස්තවාදය හා විප්ලවවාදය අතර වෙනස ජනතාව හදුනාගත යුතු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ලෝක කම්කරු දිනය පිළිබඳව...

ජනප්‍රිය ලිපි