අල්ලස් දූෂණ ගැන විෂයක් ලෙසට
අල්ලස් දූෂණ ගැන විෂයක් ලෙසට
ඉගැන්වීම ගැන වැඩිපුර බය වන්නේ
පගා ගහන විදුහල්පති වරුන් නිසා
ඒ අය වැඩ වැරුවොත් පුදුමයක් නොවේ
ඒ හින්දා ඒ පාඩමටත් වන්නේ
ප්රජනන පාඩමට සිදුවන හරියමය
ගුරුවරු පාඩම අතහැර ලැජ්ජාවෙන්
ඊ ළඟ පාඩමට යනු ඇති ප්රවේශමෙන්
ජනප්රිය ලිපි