ඉන්ධන මිල යළි ඉහළට

 ඡායාරූපය:

ඉන්ධන මිල යළි ඉහළට

ඛනිජ තෙල් සංස්ථාව විසින් අලෙවි කෙරෙන ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ (10) පැවත්වූ සාකච්ඡාවේදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් අටකින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 09කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින්ද ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මාතෘකා