ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද

 ඡායාරූපය:

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (07) රාත්‍රී 7.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ මෙවර මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව ඊයේ ‘රැස’ කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා