ඉන්දීය අගමැතිගේ පදවි ප්‍රාප්තියට එක්වීමට ජනපති අද උදෑසන ඉන්දියාවට

 ඡායාරූපය:

ඉන්දීය අගමැතිගේ පදවි ප්‍රාප්තියට එක්වීමට ජනපති අද උදෑසන ඉන්දියාවට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ඒ උදෑසන 8.20ට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.282 දරන ගුවන් යානයෙන්. මෙම ගුවන් යානය දහවල් 11.50ට ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළගා වීමට නියමිතය.