ජවිපෙන් ආණ්ඩුවට එරෙහි විශ්වාභංගයක් කතානායක වෙත

 ඡායාරූපය:

ජවිපෙන් ආණ්ඩුවට එරෙහි විශ්වාභංගයක් කතානායක වෙත

ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව අද (21) පෙරවරු 10.00ට කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදෙනු ලැබීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක කුමාර දිසානායක, විජිත හේරත් අතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව භාරදීමේ අවස්ථාවට එක්විය.