ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා අතර හමුවක්

 ඡායාරූපය:

ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා අතර හමුවක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද (02) රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබේ.

මෙම හමුව ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත අතර විමල් වීරවංශ, චන්ද්‍රසිරි ගජධීර, උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් මේ සාකච්ජාවට එක්වීමට නියමිතය.