කරන්නාගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එයි

 ඡායාරූපය:

කරන්නාගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එයි

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද (11) උදෑසන පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණයේය. ඒ පසුගියදා (07) ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ලබාදුන් නියෝගයකට අනුවයි.