ලක්ෂ 89කට අධික සවුදි රියාල් රේගු අත්අඩංගුවට

 ඡායාරූපය:

ලක්ෂ 89කට අධික සවුදි රියාල් රේගු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 89,30000ක් වටිනා සවුදි රියාල් තොගයක් ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

චෙන්නායි සිට මෙරටට පැමිණි 23 හැවිරිදි සැකකරුගේ ගමන් මල්ලේ රහසිගතව මෙම මුදල් තොගය සඟවාගෙන පැමිණි තිබේ.