ජවිපෙ ගෙන එන විශ්වාසභංග යෝජනාව අද සහ හෙට විවාදයට

 ඡායාරූපය:

ජවිපෙ ගෙන එන විශ්වාසභංග යෝජනාව අද සහ හෙට විවාදයට

ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (10) සහ හෙට (11)  යන දිනයන්හිදී විවාදයට ගැනීමට නියමිතය.

 

අද පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වීමට නියමිතයි.