රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පුටුව මන්ත්‍රී ලසන්ත අලගියවන්නට

 ඡායාරූපය:

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පුටුව මන්ත්‍රී ලසන්ත අලගියවන්නට

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා අද (23) නිතරඟයෙන් පත් විය.

අටවන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මංගල රැස්වීම අද (23) ප.ව. 2.00ට කාරක සභා කාමර අංක 06 දී පැවැත්විණි.

මාතෘකා