නවක වෛද්‍යවරුන් 1080කට පත්වීම් ප්‍රදානය කෙරේ

 ඡායාරූපය:

නවක වෛද්‍යවරුන් 1080කට පත්වීම් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම සදහා නවක වෛද්‍යවරුන් 1080කට පත්වීම් ලබාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම කණ්ඩායමෙන් විශාල පිරිසක් උතුරු නැගෙනහිර පළාතේ රෝහල්වලටද, සේවා අවශ්‍යතාවයේ ප්‍රම්‍රඛතාව සළකා අනෙකුත් පළාත්වල රෝහල්වලටද ලබාදීමට පියවර ගෙන ඇත.