SLPMCs ආයතනයේ නව සභාපතිවරයා වැඩ භාරගනී

 ඡායාරූපය:

SLPMCs ආයතනයේ නව සභාපතිවරයා වැඩ භාරගනී

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අනුබද්ධිත පෞද්ගලික ආයතනයක් වන ශ්‍රී ලංකා වරාය කළමණාකරන සහ උපදේශන සේවා පෞද්ගලික සමාගමෙහි  (Sri Lanka Ports Management and Consultancy Services (pvt) Ltd).  (SLPMCs)  නව සභාපතිවරයා ලෙස  පුෂ්පික සංජය සමරකෝන් මැතිතුමා පත්කර ඇත. 

මාතෘකා