මාලදිවයින් ජනපති මොහොමඩ් සෝලි දිවයිනට

 ඡායාරූපය:

මාලදිවයින් ජනපති මොහොමඩ් සෝලි දිවයිනට

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලි මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මාලදිවයින් ජනපතිවරයා පිළිගනු ලැබීය. හෙට ගාලුමුවදොර පැවැත්වෙන 71 වන ජාතික දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීම සඳහා ඔහු ‍මෙරටට පැමිණ තිබේ.