ඩුබායිහිදී පිටුවහල් කළ තවත් අයෙකු අද CID බාරයට

 ඡායාරූපය:

ඩුබායිහිදී පිටුවහල් කළ තවත් අයෙකු අද CID බාරයට

මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් ඩුබායි සිට පිටුවහල් කළ තවත් අයෙක් වන අබුබක්කාර් මොහොමඩ් නමැත්තා අද අලුයම (24) දිවයිනට පැමිණියේය.

කටුනායක ගුවන්තොටුපොළේදී ඔහු රහස් පොලීසිය භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මොහොමඩ් බදුර්දීන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර නේවාසික වීසා මත ඔහු ඩුබායිහී රැඳී සිට ඇත්තේ 2002 වසරේ සිටයි.