ලෙස්ටර්ගේ ‘රණ මයුර’ සම්මානය අතුරුදන්!

 ඡායාරූපය:

ලෙස්ටර්ගේ ‘රණ මයුර’ සම්මානය අතුරුදන්!

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 1965දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී  ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් හිමි වූ ‘රණ මයුර’ සම්මානය ඊයේ (02) උදෑසන අතුරුදන්ව ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනාධිපතිවරයාගේ සංස්කෘතික කටයුතු උපදේශක, සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසුවේ අදාළ කරුණ සත්‍යයක් බවයි. පවුලේ ඥාතීන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන බවද අවමංගල්‍ය කමිටුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?