පිළිගැන්වීම

 ඡායාරූපය:

පිළිගැන්වීම

අධිනීතිඥ ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ සූරීන්ගේ සමාජ හා සාහිත්‍ය මෙහෙවර ඇගයීම සඳහා නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න සහ උදේනි සරත්චන්ද්‍ර විසින් සංස්කරණය කරන ලද ‘අබය මුද්‍රාව’ කෘතිය සහ දීපචන්දි අබේසිංහ සහ මාධ්‍යවේදිනී සුමුදු චතුරාණි ජයවර්ධන විසින් සංස්කරණය කරන ලද ‘ආනන්දයෙන් ප්‍රඥාවට - අබේසිංහ සාර සංග්‍රහය’ කෘතිය එළිදැක්වීම ඊයේ (12) ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඡායා[සුදත් මලවීර]

මාතෘකා