රත්මලාන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට

 ඡායාරූපය:

රත්මලාන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට

පසුගිය මස 25 වැනි දා කැළණිය යුද හමුදා පොදු සේවා මුලස්ථාන කඳවුරේ ලුතිනන් කර්නල්වරයකුගේ රියදුරු ලෙස සේවය කරන කොප්‍රල්වරයකුට රත්මලාන චකින්දාරාම මාවතේ පිහිටි නිවස ඉදිරිපිට දී වෙඩි තබා පලා ගිය ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයකු  ගිනි අවිය හා උණ්ඩ 14 සමඟ අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සදහන් කරයි .

මාතෘකා