කරුණානිධි මිය යයි | ඇස පාදන රැස


කරුණානිධි මිය යයි

 ඡායාරූපය:

කරුණානිධි මිය යයි

ඉන්දියාවේ ඩී.එම්.කේ. පක්ෂයේ සභාපතිවරයා වූ හිටපු තමිල්නාඩු මහ ඇමති කේ. එම්. කරුණානිධි මහතා අභාවප්‍රාප්ත විය. චෙන්නායි නුවර කෞවෙරි රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ගනිමින් සිටි ඔහු ඊයේ (7) සවස මිය ගිය බව එම රෝහල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මිය යන විට 94වෙනි වියෙහි පසු වූ ඔහු පස් වතාවක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරය දැරීය.

මාතෘකා