ආශිර්වාදය | ඇස පාදන රැස


ආශිර්වාදය

 ඡායාරූපය:

ආශිර්වාදය

වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඊයේ (07) වව්නියාවේ සිට කොළඹට ස්ථාන මාරුවක් ලබා යන අවස්ථාවේ එතුමන්ගේ සේවය අගයා වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී උතුරේ ජනතාව සංවිධානය කර තිබූ උපහාර උත්සව අවස්ථාව.

ඡායා [ශේෂලා කංකානම්ගේ]

මාතෘකා