මැති ඇමති වැටුප් වැඩි කිරීමට ඉඩ නොදෙන බව ජනපති පවසයි

 ඡායාරූපය:

මැති ඇමති වැටුප් වැඩි කිරීමට ඉඩ නොදෙන බව ජනපති පවසයි

මැති ඇමති වැටුප් වැඩි කිරීමට තීරණය කළේ සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් බවට ඉරිදා පුවත්පත්වල පළ වී තිබුණ ද ඒ කවර යෝජනාවක් වුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවත්, තමා කිසිසේත් එවැන්නකට ඉඩ නොතබන බවත් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා  ප‍්‍රකාශ කළේ පිබිදෙමු පොළොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ පිබිදෙමු පොළොන්නරුව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (04) පස්වරුවේ එක් වෙමිනි.

මාතෘකා