‘සජිත් සමාජ විප්ලවය’ විශේෂ මාධ්‍ය හමුව අද

‘සජිත් සමාජ විප්ලවය’ විශේෂ මාධ්‍ය හමුව අද

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලද 'සජිත් සමාජ විප්ලවය' ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විශේෂ මාධ්‍ය හමුවක් අද (5) දහවල් 12ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. මෙම මාධ්‍ය හමුවට අමාත්‍ය පාඨලී චම්පික රණවක, රාජ්‍ය අමාත්‍යවරු වන හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ අජිත් පී. පෙරේරා සහභාගී වේ.

News Order: 
8
මාතෘකා