මැතිසබයේ වැඩ ඇල්ලීම, අගමැතිගේ විශ්වාසභංගයෙන්

 ඡායාරූපය:

මැතිසබයේ වැඩ ඇල්ලීම, අගමැතිගේ විශ්වාසභංගයෙන්

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවේ ආරම්භක සැසියේදීම කතානායකවරයාට භාරදීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා මේ වනවිට අවසන් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මේ වසරේ මුල් වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 23 වැනිදා ය. එදින උදෑසන සිට අදාළ විශ්වාසභංගයට අත්සන් ලබාගැනීම අරමුණ වී ඇති බව ද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.