ගිලෙස්පිගෙන් මැතිව්ස්ට සුබ පැතුමක්

 ඡායාරූපය:

ගිලෙස්පිගෙන් මැතිව්ස්ට සුබ පැතුමක්

ලෝකයේ ටෙස්ට් ද්විත්ව ශතක සමාජයට එක්වූ 194 ක්‍රීඩකයා වශයෙන් ඇන්ජලෝ මැතිව්ස්ට සුබ පතන බව ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩකයෙක් වන ජේසන් ගිලෙස්පි පවසයි. දැනට වාර්තාවී ඇති ටෙස්ට් ද්විත්ව ශතක 379 සමාජයට එක්වීමට මැතිව්ස් සමත් වුණේ පසුගියදා සිම්බාබ්වේහා නිමාවූ පළමු තරගයේදීය.

ලොව ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් ද්විත්ව රැස්කර ඇත්තේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් වන අතර එය සංඛ්‍යාව අනුව 12කි. ඊට පිටුපසින් කුමාර සංගක්කාර රැඳී ඇත්තේ ටෙස්ට් ද්විත්ව ශතක 11ක් රැස්කරමිනි. එහි පස්වැනියා වන මහේල ද්විත්ව ශතක 7ක් රැස්කර ඇති අතර මාවන් අතපත්තු ද්විත්ව ශතක 6ක් රැස්කරමින් එහි 12 වැනි ස්ථානයේ පසුවේ.

News Order: 
2
මාතෘකා