ශ්‍රී ලංකා- සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගය අද

 ඡායාරූපය:

ශ්‍රී ලංකා- සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය අද (27) ආරම්භ වෙයි. හරාරේ ක්‍රීඩාංගණයේම පැවැත්වෙන මෙම තරගයට ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් නොවෙනස් කණ්ඩායමක් ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කෙරේ.

News Order: 
6
මාතෘකා